Worldwide Sports News Blog

වැඩිම ලකුණු ලාභීන් අතර දේශීය පිතිකරුවන් හයක්

එල්.පී.එල්.තරගාවලියේ මූලික වටයේ තරග දහය නිමවනවිට පිතිකරුවන් අතුරින් දේශිය පිතිකරුවන් ඉදිරියෙන්ම සිටීම මෙරට පිතිකරුවන්ගේ දක්ෂතා පිළිබිඹු කරන හොඳම සාධකයකි. ප්‍රථම තරග දහය නිමවන විට පිතිකරුවන් අතුරින් ඉදිරියෙන්ම සිටියේ මේවනවිට සහභාගිවූ තරග හතරම පරාජයවී අවසාන ස්ථානයේ සිටින ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායමේ ආරම්භක පිතිකරු ධනුෂ්ක ගුණතිලකය. වමතින් පිත්ත හසුරුවන ධනුෂ්ක ඉනිම හතරකදී ඉනිමක්…

The post වැඩිම ලකුණු ලාභීන් අතර දේශීය පිතිකරුවන් හයක් appeared first on Sri Lanka Cricket.