Category: Sri Lanka Cricket

Sri Lanka Cricket News

Oct 14

පාකිස්තානය ප්‍රථම එක්දින තරගය ජයගනී

බාබර් අසාම් (103) සහ ෂොයිබ් මලික්ගේ (81) දක්ෂ පිතිහරඹයත් රුමාන් රයිස් සහ හසන් අලී කඩුලු තුන බැගින් දවාලීමත් මත පාකිස්තානය ප්‍රථම එක්දින තරගයේ දී ශ්‍රී ලංකාව පරදවා ලකුණු 83ක ජයග්‍රහණයක් අත්කර ගත්තේය. ඩුබායි පැවැති මේ තරගයේ දී මුලින් පන්දුවට පහර දුන් පාකිස්තානය ඕවර 50 අවසානයේ කඩුලු 6ක ට ලබාගත් ලකුණු 292ට පිළිතුරු ලෙස ශ්‍රී ලංකාව ඕවර 50 අවසානයේ කඩුලු අටක් දැවී ලබාගත්තේ ලකුණු 209කි.  පාකිස්තාන පිතිකරුවන් සැලැස්මක් අනුව පන්දුවට පහරදෙමින් ඉනිමේ අඩක් යනතුරු ඕවරයකට හතර බැගින් වන සේද ඕවර 40ක් වන විට ලකුණු 200 සීමාව ඉක්මවමින් ඕවරයකට පහ බැගින් ද ලබා ඕවර අවසාන ඕවර 10 දී ලකුණු 89ක් ලබාගනිමින් ඕවරයකට සාමාන්‍ය ලකුණු හය අසලටම ලඟා වූහ. උපුල් තරංග කාසියේ වාසිය දිනා තීරණය කළේ පන්දුවට පහරදීම පාකිස්තානයට පැවරීමටය.  පාකිස්තානයට ප්‍රබල තත්ත්වයකට… Read More →

Permanent link to this article: http://feedproxy.google.com/~r/srilanka-cricket/~3/ZE4IkvnIsmk/%E0%B6%B4%E0%B7%8F%E0%B6%9A%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA-%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%AE%E0%B6%B8-%E0%B6%91%E0%B6%9A%E0%B7%8A%E0%B6%AF%E0%B7%92%E0%B6%B1

Oct 13

New international Test and ODI leagues agreed in principle by ICC members

ICC Media Release The Test series league will see nine teams play six series over two years – three home and three away, while the ODI league will be a direct qualification pathway towards the ICC Cricket World Cup and will be contested by the 12 Full Members plus the winners of the current ICC World Cricket League Championship. Nine-team Test league and 13-team ODI league aims to bring context and meaning to bilateral cricket ICC Chairman Shashank Manohar: “Bringing context to bilateral cricket is not a new challenge, but this is the first time a genuine solution has been agreed on” ICC Chief Executive David Richardson: “This is a significant point in time for ICC Members and our collective… Read More →

Permanent link to this article: http://feedproxy.google.com/~r/srilanka-cricket/~3/T2wWZbN7mOM/new-international-test-and-odi-leagues-agreed-in-principle-by-icc-members

Oct 13

Under 19 Squad prepares ahead of the Asia Cup

Colombo, 13 th October 2017 Sri Lanka Cricket today (13) announced the following squad to participate in the Under 19 Asia Cup to be held in Malaysia from the 9th to 20th November 2017. The Squad which has received the ratification of the Minister of Sport, Hon. Dayasiri Jayasekera is as follows; 1. Kamindu Mendis – Captain 2. Jehan Daniel – Vice Captain 3. Ashen Bandara 4. Dhananjaya Lakshan 5. Nishan Mathushanka 6. Nipuna Dhananjaya 7. Hasitha Boyagoda 8. Krishan Sanjula 9. Nuwanidu Fernando 10. Randir Ranasinghe 11. Thisaru Rashmika 12. Nipun Ransika 13. P Jayawickrama 14. Kalana Perera 15. K. K. Kevin Standby: 1. V. Chathuranga 2. Ravindu Sanjana 3. H. Buddila 4. Thilan Prasanna The selected 15, have… Read More →

Permanent link to this article: http://feedproxy.google.com/~r/srilanka-cricket/~3/j7GdXavMNws/under-19-squad-prepares-ahead-of-the-asia-cup

Oct 12

ODI SERIES: Resurgent Sri Lanka on even odds following Test routing of Pakistan

A resurgent new look Sri Lanka buoyed by the historic 2-nil Test series triumph over hosts Pakistan will carry that atom in to the 5-match ODI series that starts on October 13 Friday in Dubai. Despite the fact that Pakistan bask in the aura of the kings in the 2017 Champions Trophy title, forecasts in Dubai are balanced putting both sides on an even keel. Observers believe that both sides have an equal chance of winning the series. That Pakistan’s stocks have somewhat dipped down is consequent to Sri Lanka’s demolition of the highly fancied hosts in the longer version of the game where the hosts had hitherto enjoyed an unbeaten stranglehold. Indeed, the ground estimation of the two sides… Read More →

Permanent link to this article: http://feedproxy.google.com/~r/srilanka-cricket/~3/ROW5hURzaew/odi-series-resurgent-sri-lanka-on-even-odds-following-test-routing-of-pakistan

Oct 12

“වැලිකතරේ ක්ෂණික ක්‍රිකට්” ශ්‍රී ලංකා-පාකිස්තාන තරග 13 සිට

අරාබි ජාතිකයන් පමණක් නොව එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සේවය කරන දකුණු ආසියාතිකයන් ඇතුළු විශාල පිරිසක් අමන්දානන්දනයට පත්කරන ශ්‍රී ලංකා-පාකිස්තාන “වැලිකතරේ ක්ෂණික ක්‍රිකට්” එක්දින ක්‍රිකට් තරග පහක තරගාවලිය සහ 20-20 තරග තුනක තරගාවලිය මෙවර ආරම්භ වන්නේ මේ මස 13 වැනි සිකුරාදා සිටය.  සිකුරාදා දිනයන් එහි නිවාඩු දිනයන් හෙයින් විශාල ප්‍රේක්ෂක සංඛ්‍යාවක් තරග නැරැඹීමට පැමිණෙතැයි අපේක්ෂිතය. ඩුබායි, සාජා සහ අබුඩාබි නගරයන් හි ශ්‍රී ලාංකික සේවක සේවිකාවන් විශාල පිරිසක් සේවයේ නියුතු හෙයින් මෙය ශ්‍රී ලංකාවේ ම පැවැත්වෙන තරගයක් හා සමාන වනු නිසැකය.  ටෙස්ට් තරගාවලියට සහභාගි නොවූ එක්දින තරග විශේෂඥයන් නව දෙනෙකුම ශ්‍රී ලංකා සංචිතයට එක්ව සිටිති.  ඔවුන් නම්, එක්දින නායක, උපුල් තරංග, මිලින්ද සිරිවර්ධන, චාමර කපුගෙදර, තිසර පෙරේරා, සීක්කුගේ ප්‍රසන්න, දුෂ්මන්ත චමීර, විශ්ව ප්‍රනාන්දු, අකිල ධනංජය සහ ජෙෆ්රි වැන්ඩසේ ය. ජයග්‍රාහී ටෙස්ට් කණ්ඩායමෙන්… Read More →

Permanent link to this article: http://feedproxy.google.com/~r/srilanka-cricket/~3/5BYfgO_cYDY/%E0%B7%80%E0%B7%90%E0%B6%BD%E0%B7%92%E0%B6%9A%E0%B6%AD%E0%B6%BB%E0%B7%9A-%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%AB%E0%B7%92%E0%B6%9A-%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B6%A7

Oct 11

WATCH LIVE: 1ST ODI Windies Women vs Sri Lanka Women

Watch a live stream of the match by clicking here.
Tarouba, Trinidad – Sri Lanka Women won the toss and elected to bat first in the opening One Day International against the Windies Women at the Brian Lara Cricket Academy.
Toss: Sri Lanka Women won the…

Permanent link to this article: http://feedproxy.google.com/~r/srilanka-cricket/~3/Q3XrDHmhbI4/watch-live-1st-odi-windies-women-vs-sri-lanka-women

Oct 10

ශ්‍රී ලංකාව දෙවන ටෙස්ට් තරගයත්, තරගාවලියත් විශිෂ්ට ලෙස ජයගනී

පසුගිය මාස ගණනාවක් තිස්සේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පැවැති දුර්වල ක්‍රීඩා විලාශයන් නිමාවට පත්කරමින් ලංකා කණ්ඩායම ඩුබායි හි පැවැති දෙවන පස්දින ටෙස්ට් ක්‍රිකට් තරගයත්, ටෙස්ට් තරගාවලියත් අවසාන දින පැයක කාලයකදී නිමකර ජයග්‍රහණයන් අත් කරගත්තේ ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ නව කාල පරිච්ඡේදයක් ආරම්භ කරමිනි. පාකිස්තාන කණ්ඩායමේ දෙවන ඉනිමේ අවසාන පිතිකරුවන් පස්දෙනා අවසාන දින පැයක කාලයක් තුළ ලකුණු 50කට දවාලමින් ශ්‍රී ලංකාව දෙවන ටෙස්ට් තරගයද ලකුණු 68කින් ජයගත්තේ මෙදින පැය පහක පමණ කාලයක් ඉතිරිව තිබියදීය. දෙවන ටෙස්ට් තරගයේදී (දිවා-රාත්‍රී) පාකිස්තානයට ජයග්‍රහණය සඳහා ලකුණු 316ක් අවශ්‍ය වූ අතර, ඔවුන් ලබාගත්තේ 248කි. මෙහිදී ප්‍රබල පන්දු යැවීමක නිරත වූ දඟපන්දු යවන දිල්රුවන් පෙරේරා ලකුණු 98ක ට දවාලූ කඩුලු සංඛ්‍යාව පහකි. රංගන හේරත් ලකුණු 57ක ට කඩුලු දෙකක් ද, ලක්මාල් ලකුණු 35ක ට කඩුල්ලක් ද, ළහිරු… Read More →

Permanent link to this article: http://feedproxy.google.com/~r/srilanka-cricket/~3/t7fakS9nZkY/%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93-%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80-%E0%B6%AF%E0%B7%99%E0%B7%80%E0%B6%B1-%E0%B6%A7%E0%B7%99%E0%B7%83%E0%B7%8A%E0%B6%A7%E0%B7%8A-%E0%B6%AD

Oct 10

Sri Lanka tame Pakistan in their own den in the desert for historic 2-nil series triumph

Sri Lanka did not take long to put an end to the prolonged heartbeats of anxiety of several hours on the fourth day by Pakistan’s 146-run sixth wicket claw back from 52 for 5 wickets fronted by Asad Shafiq and Sarfraz Ahmed on Monday. The duo were separated after adding a further 27 runs as Dinesh Chandimal and his young fleet sped to a 68-run historic pink ball second Test triumph and as much denting Pakistan’s hitherto unbeaten record in Test cricket in the UAE since 2013 when the game was relocated by a 2-nil drubbing of Sarfraz Ahmed’s team in their own den in the UAE. Pakistan’s first ever series defeat in the UAE came in their 10th series… Read More →

Permanent link to this article: http://feedproxy.google.com/~r/srilanka-cricket/~3/7TijRPPIPLY/sri-lanka-tame-pakistan-in-their-own-den-in-the-desert-for-historic-2-nil-series-triumph

Oct 10

පාකිස්තානයට ලකුණු 317ක ඉලක්කයක්

ඩුබායි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන ශ්‍රී ලංකා – පාකිස්තාන දෙවන පස්දින දිවා – රාත්‍රී ක්‍රිකට් තරගයේ සිව්වන දිනයේ දී (09) පාකිස්තානයට තරගය ජය ගැනීමට ලකුණු 317ක ඉලක්කයක් ශ්‍රි ලංකාව ලබාදුන් අතර එදින තරගය නතර කරන විට ඔවුන් කඩුලු පහකට ලකුණු 198ක් ලබා ජයග්‍රහණයට ලකුණු 119ක් අවශ්‍යව සිටියේය. ශ්‍රී ලංකාව දෙවන ඉනිමේ දී ලකුණු 96කට දැවී යාමෙන් පසුව පාකිස්තානයට ජයග්‍රහණයට ලකුණු 317ක් අවශ්‍ය විය.  දගපන්දු යවන දිල්රුවන් පෙරේරා ළඟ ළඟම කඩුලු තුනක් දවාලීම මත පාකිස්තානයේ පළමු කඩුලු පහ දැවී ගියේ ලකුණු 52ක් තුළය.  ඒ වන විට ඔවුනගේ හොඳම පිතිකරුවන් පිරිස දැවීගොස් තිබිණි.  හයවන කඩුල්ලට පන්දුවට පහරදෙන අසාඩ් සෆ්රාස් (නොදැවී 86යි) සහ නායක සෆ්රාස් අහමඩ් (නොදැවී 57) හයවන කඩුල්ලට අඛණ්ඩ (නොදැවුණු)  ලකුණු 146ක් රැස්කර ගනිමින් පාකිස්තානයට මේ තරගය පිළිබඳව බලාපොරොත්තුවක් ඇති කරගත… Read More →

Permanent link to this article: http://feedproxy.google.com/~r/srilanka-cricket/~3/uY0LP_0Ltrc/%E0%B6%B4%E0%B7%8F%E0%B6%9A%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA%E0%B6%A7-%E0%B6%BD%E0%B6%9A%E0%B7%94%E0%B6%AB%E0%B7%94-317%E0%B6%9A-%E0%B6%89%E0%B6%BD%E0%B6%9A%E0%B7%8A

Oct 10

Chasing 317, Pakistan recover to 198 for 5 after being reduced to 52 for 5

Sri Lanka struck to have Pakistan reeling on 52 for 5 wickets. But an inspiring 146-run unbroken alliance for the sixth wicket between Asad Shafiq who was on 86 off 141 balls containing 8 boundaries and skipper Sarfraz Ahmed on 57 off 113 balls inclusive of 4 boundaries brought back Pakistan back in to the match. It left an open scenario when play resumes on the fifth and final day on Wednesday in the historic first ever coloured pink ball Test match. Both sides are in with a chance. Already 1-up in the series, Sri Lanka need to get 5 more wickets to register a historic series win in the desert 2-match series while Pakistan require another 119 of the… Read More →

Permanent link to this article: http://feedproxy.google.com/~r/srilanka-cricket/~3/ONR5VMjtIc4/chasing-317-pakistan-recover-to-198-for-5-after-being-reduced-to-52-for-5

Oct 09

Sri Lanka 34/5 lead by 254 after dismissing Pakistan for 262

Despite a setback of losing five second innings wickets for 34 in 14.3 overs, Sri Lanka led Pakistan by 254 runs at the close of play on the third day of the second Test match in Dubai having bowled out the opposition for 262 for a first innings lead of 221 runs. On a day the Dubai track favoured bowlers where 15 wickets fell, Sri Lanka lost openers Dimuth Karunaratne and Kaushal Silva cheaply for 7 and 3 respectively followed by the wickets of Sadeera Samarawickrema for 13 and night watchman with five second innings wickets intact having suffered  Suranga Lakmal for 1 as Pakistan fought back picking up the prize wicket of skipper Dinesh Candimal as well for a… Read More →

Permanent link to this article: http://feedproxy.google.com/~r/srilanka-cricket/~3/SvxeN_Hhq7Y/sri-lanka-345-lead-by-254-after-dismissing-pakistan-for-262

Oct 09

දෙවන ටෙස්ට් තරගයත් විසඳුමක් ලැබෙන තරගයක් වේ

ඩුබායි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ පැවැත්වෙන ශ්‍රී ලංකා – පාකිස්ථාන දෙවන පස්දින දිවා – රාත්‍රී ටෙස්ට් ක්‍රිකට් තරගයේ දී ශ්‍රී ලංකාව මුල් ඉනිමේදී ලබාගත් ලකුණු 482ට පිළිතුරු ලෙසින් පාකිස්තානය සිය මුල් ඉනිමේ දී ලකුණු 262 ක ට දැවී ගියේය.  ශ්‍රී ලංකාව මුල් ඉනිමේ දී ලකුණු 220ක් ඉදිරියෙන් සිටියත් තෙවන දින තරගය නිම වන විට ලංකා කණාඩයම දෙවන ඉනිමේ දී කඩුලු පහක් දැවී ලබා සිටියේ ලකුණු 34ක් පමණකි. ලංකා කණ්ඩායම තෙවන දින තරගය නිම වන විට පාකිස්තාන දෙවන ඉනිමට වඩා ලකුණු 254ක් ඉදිරියෙන් සිටියේ කඩුලු පහක් පමණක් ඉතිරිවය.  ශ්‍රී ලංකාව මුල් ඉනිමේදී පාකිස්තානය 262ක ට දවා ලකුණු 220ක් ඉදිරියෙන් සිටි අවස්ථාවේ ඉනිමක පරාජයෙන් බේරීමට නැවත වතාවක් පාකිස්තානය පන්දුවට පහරදීමට යැවීමට අවස්ථාව තිබුණත් එසේ සිදු නොකර තමන්ම පන්දුවට පහරදීමට පියවර ගත්තේ ප්‍රධාන වශයෙන්ම… Read More →

Permanent link to this article: http://feedproxy.google.com/~r/srilanka-cricket/~3/RS5Iis5XvBg/%E0%B6%AF%E0%B7%99%E0%B7%80%E0%B6%B1-%E0%B6%A7%E0%B7%99%E0%B7%83%E0%B7%8A%E0%B6%A7%E0%B7%8A-%E0%B6%AD%E0%B6%BB%E0%B6%9C%E0%B6%BA%E0%B6%AD%E0%B7%8A-%E0%B7%80%E0%B7%92%E0%B7%83%E0%B6%B3%E0%B7%94

Oct 08

දිමුත් කරුණාරත්න 196යි.  ශ්‍රී ලංකාව 482යි

ඩුබාහි යි පැවැත්වෙන ශ්‍රී ලංකා-පාකිස්තාන දෙවන පස්දින දිවා-රාත්‍රී ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවන දිනයේදී (07) ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු, දිමුත් කරුණාරත්න සිය ටෙස්ට් දිවියේ වැඩි ලකුණු සංඛ්‍යාව වන ලකුණු 196ක් රැස් කිරීම මත ශ්‍රී ලංකා කණ්ඩායමට ප්‍රථම ඉනිමේදී ලකුණු 482ක් ලබා, දැනටමත් තරගයේ යහපත් ස්ථාවරත්වයක් ලබාගැනීමට අවස්ථාව උදාව තිබේ. දිමුත්, ආරම්භක පිතිකරු ලෙස පිටියට පිවිස, ඕවර 137ක් වනතුරු කඩුල්ලේ රැඳී, මුළු ලකුණු සංඛ්‍යාව 429 වන තුරු තම කඩුල්ල ආරක්ෂා කරගෙන, අනෙක් පිතිකරුවන් සමඟ සබඳතා හයක් ගොඩනගමින් පෑ විශිෂ්ට දස්කම් මත ශ්‍රී ලංකාවට මේ ගෞරවනීය තත්ත්වය ලැබිණි.  ලොව ද්විත්ව ශතක ලාභීන්ගේ ලැයිස්තුවට යාමට ශ්‍රී ලංකා ආරම්භක පිතිකරුට තිබූ අනගි අවස්ථාව අහිමිව ගියේ ලකුණු හතරක් පමණක් අඩුවීමෙනි.  ඔහු ලකුණු 196 ලැබුවේ පන්දු 405කට මුහුණ දී හයේ පහරක් හා හතරේ පහර 19ක් සමඟිනි. කලක්… Read More →

Permanent link to this article: http://feedproxy.google.com/~r/srilanka-cricket/~3/fucyx51DbkU/%E0%B6%AF%E0%B7%92%E0%B6%B8%E0%B7%94%E0%B6%AD%E0%B7%8A-%E0%B6%9A%E0%B6%BB%E0%B7%94%E0%B6%AB%E0%B7%8F%E0%B6%BB%E0%B6%AD%E0%B7%8A%E0%B6%B1-196%E0%B6%BA%E0%B7%92-%E0%B7%81%E0%B7%8A%E2%80%8D

Oct 08

Karunaratne a mammoth 196 in Sri Lanka’s 482; Pakistan 51 for no loss

Sri Lanka closed the second day quite in the box seat having totaled a tall 482 with opener Dimuth Karunaratne going on to stroke a marathon knock of 196 off 405 balls and containing 19 boundaries and a six to which Pakistan had replied with 51 for no loss. Indeed, the desert Dubai track proved to be a rich run harvest for Sri Lanka who is inching towards a long sought series win in test cricket from a recent drought. Still 431 runs ahead and going in to the third day on Sunday the Sri Lankan camp basked in control of the game looking well poised to achieve just that where Pakistan face a big ask of reversing the tight… Read More →

Permanent link to this article: http://feedproxy.google.com/~r/srilanka-cricket/~3/g7sRCnP1XSw/karunaratne-a-mammoth-196-in-sri-lankas-482-pakistan-51-for-no-loss

Oct 07

Sri Lanka touch gold in the desert 254/4 as Karunaratne fires ton

It was like touching gold in the desert for 1-up Sri Lanka as Dinesh Chandimal’s new look charges with young debutant Sadeera Samarawickrema in the fold lighting up the Dubai track showcased by a brilliant unbeaten 133 by opener Dimuth Karunaratne who shared in an unfinished 118-run fourth wicket alliance in a healthy total of 254 for 3 wickets at the close. Sri Lanka need just a draw to record a long sought series triumph in test cricket. The opening day of  the first ever pink ball day-night second Test match signaled swift reward for Sri Lanka in quest of new vistas through some enthralling textbook batting by new boy Samarawickrema who fired his way to a rapid 35-ball  38… Read More →

Permanent link to this article: http://feedproxy.google.com/~r/srilanka-cricket/~3/GdgNXWIliKo/sri-lanka-touch-gold-in-the-desert-2544-as-karunaratne-fires-ton

Oct 07

සමරවික්‍රම – චන්දිමාල් ශ්‍රී ලංකාව ප්‍රබල තත්ත්වයකට පත්කරති

ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු දිමුත් කරුණාරත්න පාකිස්තානය සමග දෙවන ටෙස්ට් තරගයේදීත් පිට පිටම මුල් ඉනිමවලදී පිත්තෙන් පෙන් වූ දස්කම් මත එක්සත් අරාබි එමීර් රාජ්‍යෙය් ඩුබායිහි පැවැත්වෙන ශ්‍රී ලංකා – පාකිස්තාන දෙවන පස්දින ටෙස්ට් ක්‍රිකට් තරගයේ ප්‍රථම දින තරගය (ඔක්තෝබර් 6 වැනිදා) නිම වන විට, ශ්‍රී ලංකාව කඩුලු තුනකට ලකුණු 254ක් ලබා ප්‍රබල තත්ත්වයක පසුවීමට අවස්ථාව උදාවිණි. රෝස පන්දුවෙන් ක්‍රීඩා කරන ශ්‍රී ලංකාවේ ප්‍රථම දිවා රාත්‍රී ටෙස්ට් ක්‍රිකට් තරගයේ දී ලංකා කණ්ඩායම ප්‍රථම දිනයේම පෙන්වූ දක්ෂතා පැසසිය යුතුවේ. අබුඩාබිහි පැවැති ප්‍රථම පස්දින ටෙස්ට් ක්‍රිකට් තරගයේ මුල් ඉනිමේදී ලකුණු 93ක් ලැබූ දිමුත් කරුණාරත්න මෙදින නොදැවී ලකුණු 133ක් රැස් කිරීමට සමත්විණි. දිමුත් මෙදින පන්දු 281ක ට මුහුණ දී දර්ශනීය හයේ පහරක් හා හතරේ පහර 15ක් ද එල්ල කළේය. මොහු මෙදින ලබාගත්තේ සිය හත්වන… Read More →

Permanent link to this article: http://feedproxy.google.com/~r/srilanka-cricket/~3/kzzlZiuKqnc/%E0%B7%83%E0%B6%B8%E0%B6%BB%E0%B7%80%E0%B7%92%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B8-%E0%B6%A0%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%92%E0%B6%B8%E0%B7%8F%E0%B6%BD%E0%B7%8A-%E0%B7%81%E0%B7%8A